Yami Pain Yami - Wasthi Productions Video


Download Yami Pain Yami - Wasthi Productions mp3


සැර වැඩි බීම බිව්වට රෑට
අපි මහ පාරේ කෑ ගහලා චොර වීල නෑ
ඇට නැති නාරං හූරල හාරං
අපි බස් ගානේ කිස් දීලා මිස් වීලා නෑ
නෑ නෑ..

එහා ගෙදර ජෙනී යමි පයින් යමී
අපේ මමී පනී හනී බනී
ජෙනියාගේ දැඩී අඩිය ගහලා වැඩී
අද හෙට උස්සයි සුදු කොඩි

නයි නයිනේ නයි නයිනේ 
නයි නයි නනයි නයි//

එහා ගෙදර මායියා
ඇති කර කාවයියා
ඌට දෙන්නේ  දහයියා නේ
ඕයේ ඔජායේ වැද්දගෙ පිජාමේ
ඒවා වහල ගියේ ජපානේ

ආජි තපර ලායිල 
ගිය ගිය අපේ මාමිලා
ඌට ගහලා මාපිලා මලේ
ගන්න හිටිය වාහනේ
ගනන් ගියා හාමිනේ
ගමෙනේ‌ ‌කොල්ලොනේ 
බොනවනේ

නයි නයිනේ නයි නයිනේ 
නයි නයි නනයි නයි//

සැර වැඩි බීම බිව්වට රෑට...