Wen Wenna - Ashan Fernando Music Video 2018 | Sinhala New Songs 2018 | Ashan Fernando New Song Video


Download Wen Wenna - Ashan Fernando Music Video 2018 | Sinhala New Songs 2018 | Ashan Fernando New Song mp3


වෙන් වෙන්න තිබුනානම් 
අපි වෙන් වෙයි ඉතින් 
ලං වෙන්න තිබුනානම් 
අපි ලං වෙයි ඉතින් 

කාලයක් තිස්සේ දැන් හමුවීම අපිට තහනම් 
ආදරයේ විසඳුම මේ කාලයට බාරදෙන්නම් 

එක සෙවනකට වෙන්න බැරි උන දිනේ 
එක සොහොනේ සැනසිල්ලේ සැතපෙමු ළඳේ...//

අහිංසකම සිව් දෑසින් ඇද කඳුළු උගුල්ලා 
අපේ ආදරය ඔත්පල කළා 
ලේ වලින් දිවුරා පවසන්නම් 
මගේ ආදරේ 
රැකගනිමි ඇස් දෙක වගේ 

එක සෙවනකට වෙන්න බැරි උන දිනේ 
එක සොහොනේ සැනසිල්ලේ සැතපෙමු ළඳේ...//

සිරමැදිරියේ පාළුව අතරේ 
මතක කොනිත්තා 
ආදර හීනේ සැලසුම් කළා 

ලේ වලින් දිවුරා පවසන්නම් 
මගේ ආදරේ 
රැකගනිමි ඇස් දෙක වගේ 

වෙන් වෙන්න තිබුනානම් 
අපි වෙන් වෙයි ඉතින් 
ලං වෙන්න තිබුනානම් 
අපි ලං වෙයි ඉතින් 

කාලයක් තිස්සේ දැන් හමුවීම අපිට තහනම් 
ආදරයේ විසඳුම මේ කාලයට බාරදෙන්නම් 

එක සෙවනකට වෙන්න බැරි උන දිනේ 
එක සොහොනේ සැනසිල්ලේ සැතපෙමු ළඳේ...//