Waradi Karala Obama Hamada - Jude Rogance (Lyrics) Video


Download Waradi Karala Obama Hamada - Jude Rogance (Lyrics) mp3


වැරදි කරලා ඔබම හැමදා කලත් මට චෝදනා
ඔබට වැටහෙයි නුදුරු දිනකින් මමයි නිවැරදි කියා
ඉක්මනින් තරහා වීලා මාව සැක නොකෙරුවා නම්
තාම ඔබගෙයි තමයි මං ආදරෙන් සෑමදා

දෙනයන ඔබගේ සිහිවන මොහොතේ
හදා ගන්න බෑ හිත මාගේ
මතකය අපගේ ඔබ හැර ගිය සේ
දමා යන්න බෑ මට ආයේ
ඉක්මනින් තරහා වීලා මාව සැක නොකෙරුවා නම්
තාම ඔබගෙයි තමයි මං ආදරෙන් සෑමදා

වෙනතක රහසේ ඔබ ගිය දිනයේ
බලා ඉන්න බැරි නෙතට මාගේ
කඳුළැලි ඉනුවේ දුකටයි මහදේ
දරා ගන්න බැරි තැනම ළඳේ
ඉක්මනින් තරහා වීලා මාව සැක නොකෙරුවා නම්
තාම ඔබගෙයි තමයි මං ආදරෙන් සෑමදා

වැරදි කරලා....