Waradak Kiyanne Na - Dimanka Wellalage (Lyrics) Video


Download Waradak Kiyanne Na - Dimanka Wellalage (Lyrics) mp3


වරදක් කියන්නේ නෑ ඔබට මා..
ගියදා පටන් මගෙ ජීවිතෙන්
සතුටින්ම ඇතිනම් ඔයා

මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුදකලේ ඇයි ප්‍රථම ප්‍රේමය කියා..//

ආදරේ ඔබේ පණ වාගේ පැවසුවත් එදා
දැන්න් හිටියෙ නෑ ඔබ කෙරුවේ විහිලුවක් කියා..//
මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුදකලේ ඇයි ප්‍රථම ප්‍රේමය කියා

ජීවිතේ දුකක් ලැබුනෝතින් අලුත් පෙම නිසා
යලිත් එන්න මා වෙත රහසේ නැතිව බෑ ඔයා..//
මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුදකලේ ඇයි ප්‍රථම ප්‍රේමය කියා

වරදක් කියන්නේ නෑ ඔබට මා..
ගියදා පටන් මගෙ ජීවිතෙන්
සතුටින්ම ඇතිනම් ඔයා

මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුදකලේ ඇයි ප්‍රථම ප්‍රේමය කියා..//