Warada Piligannawa (වරද පිළිගන්නවා) - Sandun Perera Video


Download Warada Piligannawa (වරද පිළිගන්නවා) - Sandun Perera mp3


වරද පිළිගන්නවා 
ඔබ මා සිටි ඒ කාලයේ
තව කෙනෙක්‌ගේ වෙලා 
සිටි‌ය බව කාටත් හොර රහසේ

අඩුපාඩු නොතිබෙනා 
දෙවියෙක් ‌නොවේයි මෙමා
දැන් ඔබට අමතකද 
මං මිනිහෙක් කියා
මොන දේ කලත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නැතුව මට ඉන්න බැහැ වස්තුවේ//

මහමෙරක් වගේ මං කෙරුව ආදරේ
තඹ දොයිතුනට පිළි නොගෙන මං පෙර දිනේ
වෙන හිතක් කෙරේ ලුහුබැදන් මං ගියේ
කවදාවත්ම ඔබ තනි කරන්නට නොවේ

අඩුපාඩු නොතිබෙනා ...

මරණ මංචකේ බැමි දෙන්න පෙර මගේ
ඇති තැන ඉදන් ඇවිදින් යලිත් මා කෙරේ
පිසදමා නෙතේ කදුලැල් අතින් ඔබේ
අවසන් වරට මට සමා වෙනු මැනේ

අඩුපාඩු නොතිබෙනා ...