Viraga Ragaya (විරාග රාගය) Amal Perera & Amarasiri Peris Video


Download Viraga Ragaya (විරාග රාගය) Amal Perera & Amarasiri Peris mp3


විරාග රාගය අතරේ
තනිවූ ආලය
විරාමදෙයි එක් හදකට
උදා පරාජය

විරාග රාගය අතරේ
තනිවූ ආලය
දුරලයි තනිකම ලබමින්
මගේ සරාගය

ඔබ අඩවන් නෙතු 
කරමින් රෑ රතු
ඇගේ පහන් ලොව 
අෑ මනසින් විදහල දා
ඈ මුකුලිත වූවා

කලවලු ඈ සතු
නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබෙ මුනිවර
මනසින් පෙම් කල දා
ඈ අසරණ වූවා

විරාග රාගය අතරේ...

නුරා ඒ ගිණි දඩු
ඈ දවමින් ගිටු
සලෙල ගීතයට ඈ
තනුවක් කරගත්තා
ඈ ලොව අහිමි වුනා

ඔබෙ මිලින ගති
ඇයට නොවෙට විති
පෙමින් තොරව 
ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා

විරාග රාගය අතරේ...