Vinde Nubai | Shashika Nisansala -With Lyrics Video


Download Vinde Nubai | Shashika Nisansala -With Lyrics mp3


වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙලවරක් කොයි තරම්
මා නුඹට දුන් ආදරේ තරම්
මට වැරුදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේ තරම්

බෑ බලන්නට බෑ සිතා ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා..//

පිසදමන්නට ඕනේ නෑ වේලෙනා කඳුලු
සිඳී නොයාවී වේදනා මේ හිතේ පිරුණු
රිදි රිදි විඳවපූ වේදනා නිම නෑ
ආයෙ මගේ ලෝකයේ කියා කෙනෙක් තව නෑ

බෑ බලන්නට බෑ සිතා ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා..//

දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ සිටි අයුරු
කාත් කව්රුවත් අතලඟ නෑ නිසැක නෙතේ කඳුලු
රිදි රිදි විඳවපූ වේදනා නිම නෑ
ආයෙ මගේ ලෝකයේ කියා කෙනෙක් තව නෑ

වින්දේ නුඹයි ආදරේ...