Victor Rathnayaka - Mage Sanda Awith වික්ටර් රත්නායක - මගේ සඳ ඇවිත් Video


Download Victor Rathnayaka - Mage Sanda Awith වික්ටර් රත්නායක - මගේ සඳ ඇවිත් mp3


මගේ සද ඇවිත්
හොද කැකුලු තරුද දතපා
රැයෙහි කොපුල් රහසින් ඉඹ
හිරු දිලෙනා මධ්‍යහනේ
මගේ සද ඇවිත්//

බදුලු කොණක සිත සගවා
දියට බැස නෙලුම් සිඹිනා//
බිගු රැවටූ මා බලන්න
මගේ සද අැවිත්

මගේ සද ඇවිත්...

දෙවමින් දිවයුරුට නිගා
දේදුන්නක පෙම තවරා//
මම රැවටූ මා බලන්න
මගේ සද ඇවිත්

මගේ සද ඇවිත්...