UMA-RIA - Malak Nowei Video


Download UMA-RIA - Malak Nowei mp3


මම මලක් නොවේ
රොන් රසම ඉල්ලන බඹරුන්ට
මම විලක් නොවේ
දිය රකුසන් හට දිය දෙන්ට
මම සදක් නොවේ
කව් ලියාගන්න බැරි කව්යන්නට
මම ලදක් නොවේ
ගලක් වගේ රළු පිරිමින්ට

සදට හොරා සද දිය ඉල්ලා
තටු සිදි බිදි ගොස් මාරුතයේ
බඹර හඩට රැවටී ඉකිබිද හැඩුවාට
මම ලදක් නොවේ
ගලක් වගේ රළු පිරිමින්ට

මම මලක් නොවේ...

පිපෙනා කුසුමක පෙති තලා දමා
වල්මත් කරදා ගණ අදුරේ
මහතුනි කල පව් පිරුවටයින් වැසුවාට
මම මලක් නොවේ මම විලක් නොවේ
මම සදක් නොවේ මම ලදක් නොවේ
ගලක් වගේ රළු පිරිමින්ට