Therum Giya - Shahil Himansa -With Lyrics (Lyrics) Video


Download Therum Giya - Shahil Himansa -With Lyrics (Lyrics) mp3


ගියදේ ගියා දෙන්
උන දේ උනාදෙන්
කිසිදාක නෑ නුඹෙන් මෙමා
හිඟමන් යදින්නෙ ආදරේ
නුඹෙන් ඉපදෙන්න හෝ
නුඹ මත්තෙ මැරෙන්න හෝ
මා කලේ උතුරන්නයි ආදරේ

තේරුම් ගියා 
නුඹ වෙනස් වී කියා
නැවතීමක් තියා 
නුඹ ගියා නුඹ ගියා//

ජීවිතේම මා රිදවාපු ආදරේ සොයා
ආයෙ වාරයක් දුක්වන්නෙ ඇයිද මා
මා නොදුන් දෙයක් තිබුනාද ජීවිතෙන් එදා
නුඹගෙ සතුට මාගේ පැතුම යැයි සිතා
මගේ විඳවීම නම් නුඹේ සැනසීම නම්
තව කොහේද ආදරේ කතා

තේරුම් ගියා 
නුඹ වෙනස් වී කියා
නැවතීමක් තියා 
නුඹ ගියා නුඹ ගියා

ආදරේ දුරක් ගෙනආපුමුත් නුඹේ වෙලා
මාව ආයෙ නුඹ පවා පතන්නෙපා
මා ලැබූ දෙයක් තිබුනාද ආදරෙන් සදා
කල කිරීම හැර මහා දුකක් විනා
මගේ විඳවීම නම් නුඹේ සැනසීම නම්
තව කොහේද ආදරේ කතා

ගියදේ ගියා දෙන්
උන දේ උනාදෙන්
කිසිදාක නෑ නුඹෙන් මෙමා
හිඟමන් යදින්නෙ ආදරේ
නුඹෙන් ඉපදෙන්න හෝ
නුඹ මත්තෙ මැරෙන්න හෝ
මා කලේ උතුරන්නයි ආදරේ

තේරුම් ගියා 
නුඹ වෙනස් වී කියා
නැවතීමක් තියා 
නුඹ ගියා නුඹ ගියා//