Thawena Sitha - Jalinda - With Lyrics (Lyrics) Video


Download Thawena Sitha - Jalinda - With Lyrics (Lyrics) mp3


තැවෙන සිත මොහොතකුත් පාසා සනසමි මා
මැවෙන රූ ඔහු සමඟ ඔබ රෑ පරදමි මා
මාව නුඹ මෝඩයෙකු කල චා විඳවමි මා
හැරයන්න මේ සිහින ගිණිතියා නවතිමි මා

අඳුරු අහසේ නවතින්න හිස් තැනක් වී
කලුද සුදුදැයි ඔබ නොදත් ආදරේ
ඔහුද මාගේ මිතුරු මඳ ජීවිතේ
මටද මාවයි නැතිවුනේ ලෝකයේ දැන්

තැවෙන සිත..

කවුද ඇහුවේ මා කව්ද ඔබ ලයේ
ඔහුද මනමේ සුරයහන ඔබ ලයේ
මහද වත්කම් සෘණ වුනා ඇසිල්ලෙන්
මමත් මිනිසෙකු කියා මට දැනුනා ඒ දිනේ

වැරදි වන මිනිස් ගති මට එපා දැන් එපා
නුඹේ වැරදි දෙවියනුත් හැඩෙව්වා රෑ පුරා
දෑස බැඳ මිතුර නුඹ ඈ හා මා තනිකරා
හැරයන්න මේ සිහින ගිණිතියා නවතිමි මා