Thawa Kenek - Noel Raj Video


Download Thawa Kenek - Noel Raj mp3


තව කෙනෙක් ලග ඔයා
හොදින් ඇතිනම් එදා
මම දුරින් හිදින්නම්
යලිත් තනිකඩ වෙලා
මගෙ දෑස පියවෙන තුරා
හිටියාට ඔබ වෙන්වෙලා
ඔබ ආයෙ දිවියේ පුරා
මං වාගෙ රැවටෙන්නෙපා

මොන තරම් වේදනා
හමුවුනත් අපි සදා
ආදරේන් ඉමු කියා 
පුවසුවත් බොරු ‌ගොතා
මගෙ දෑස පියවෙන තුරා
හිටියාට ඔබ වෙන්වෙලා
ඔබ ආයෙ දිවියේ පුරා
මං වාගෙ රැවටෙන්නෙපා

නව පෙමින් පැරදිලා
සිහිවුනොත් නැවත මා
ඇති තැන්නි පියනගා
එන්න යලි මා සොයා
මගෙ දෑස පියවෙන තුරා
හිටියාට ඔබ වෙන්වෙලා
ඔබ ආයෙ දිවියේ පුරා
මං වාගෙ රැවටෙන්නෙපා

තව කෙනෙක් ලග ඔයා...