Thanikadai Thama Man - Viraj Perera (Lyrics) Video


Download Thanikadai Thama Man - Viraj Perera (Lyrics) mp3


තනිකඩයි තාම මං මේ
ඔබ කොහේ කොතන ඇත්තෙ
අපෙ හමුවීම සුසුමක් දුර ගියා

නාඩන් කඳුල ආයෙ
නෑ මං පෙම් කරන්නේ
තනිකම අරින ලෙන්ගතු වෙලා
හිද හදාගන්න තව බැරි වුනා
දෙලොවක් අතර මා තනිවුනා

අපි ලංවී හමුවී ආ දුර ගමන
නැවතුමට නොදැනී ඇවිදින් 
මා.. ආදරෙයි රත්තරං
බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන් 
ඔබ නොමැති ලෝකේ දැවුනා 
මා..ආදරෙයි රත්තරං

වියතක් දුරින් ඈතට නොයා
හුන්න ප්‍රීතයම වලලා යන්නට ගියා
ඔබ තුටින් අද හිඳීනම්
කඳුලු මේ පිහිද ගන්නම්
වෙන භවයක පතන්නම් ඔයා
හිත හදාගන්න තව බැරිවුනා
දෙලොවක් අතර මා තනිවුනා

අපි ලංවී හමුවී ආ දුර ගමන
නැවතුමට නොදැනී ඇවිදින් 
මා.. ආදරෙයි රත්තරං
බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන් 
ඔබ නොමැති ලෝකේ දැවුනා 
මා..ආදරෙයි රත්තරං

කාටත් වඩා පෙම් කල ඔයා
වෙනකෙක් හට පුදා මං ඈතට වුනා
ඔබ තුටින් අද හිදීනම්
කඳුලු මේ පිහිද ගන්නම්
වෙන භවයක පතන්නම් ඔයා
හිත හදාගන්න තව බැරිවුනා
දෙලොවක් අතර මා තනිවුනා

අපි ලංවී හමුවී ආ දුර ගමන
නැවතුමට නොදැනී ඇවිදින් 
මා.. ආදරෙයි රත්තරං
බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන් 
ඔබ නොමැති ලෝකේ දැවුනා 
මා..ආදරෙයි රත්තරං