Thani Wela Ma Innam Sada - Manjula Pushpakumara (Lyrics) Video


Download Thani Wela Ma Innam Sada - Manjula Pushpakumara (Lyrics) mp3


සතුට මට හිමි නෑ
ලැබුනෙ දුකමයි සදා

තනිවෙලා මා ඉන්නම් සදා
පාලුවේ මේ දුක දරා
කඳුලු සුසුමන් මා ලඟ තියා
රවටා මා ඔබ ගියා
කල්පයක් හෝ ඉන්නම් බලා
මා සොයා යලි එයිනම් ඔයා

සිිහින සේදී දුරක පාවී
ලොවෙහි මා අද තනිවෙලා
ඉන්න බෑ මෙහෙම ශෝකයේ මේ
තනිවෙලා මට සදා
සතුට මට හිමි නෑ
ලැබුනෙ දුකමයි සදා
ඉන්නවා මඟ බලා

තනිවෙලා මා ඉන්නම් සදා
පාලුවේ මේ දුක දරා
කඳුලු සුසුමන් මා ලඟ තියා
රවටලා ඔබ ගියා
කල්පයක් හෝ ඉන්නම් බලා
මා සොයා යලි එයිනම් ඔයා

කුසුම වාගේ ලඟම වුන්නේ
යන්නෙ නෑ රිදවා කියා
ආදරෙයි තාම මා සදා
ජීවිතෙත් මගෙ ඔයා
සතුට මට හිමි නෑ
ලැබුනෙ දුකමයි සදා
ඉන්නවා මඟ බලා

තනිවෙලා මා ඉන්නම් සදා
පාලුවේ මේ දුක දරා
කඳුලු සුසුමන් මා ලඟ තියා
රවටා මා ඔබ ගියා
කල්පයක් හෝ ඉන්නම් බලා
මා සොයා යලි එයිනම් ඔයා