Supun Salitha - Paasalamba ( පා සළඹ ) feat Kaizer Kaiz Video


Download Supun Salitha - Paasalamba ( පා සළඹ ) feat Kaizer Kaiz mp3


සිහිනයක පාවී තුරුලටම ඒවී
පා සලඹ සලා මට ඉගි දේවී
ඔය දෑසේ කැල්මන් දැක මා
අතරමං වෙලා
නිතඹ ගස්සා යන තාලෙට
මා වශී කලා
සිප ගන්නට ඉඩ දෙනවද රතු
දෙකුපුල් තව ලං වෙලා
සෙවනැල්ලක් වී එන්නම් ඔබ
ලගම දැවටිලා
 
රැප් කයිසර්
 
අනුරාගී බැල්මට මාගේ
හැගුම් මත් වෙලා
සැලෙන නුඹගෙ දිගු වරලේ
පහස විදිමි මා
නවතින්නද ඔබෙ තුරුලේ
ජීවිතේ පුරා
කියා යන්න රහසක් මට
ඉගියකින් ඔයා
 
සිහිනයක පාවී තුරුලටම ඒවී
පා සලඹ සලා මට ඉගි දේවී
සිහිනයක පාවී තුරුලටම ඒවී
සිත මගෙන් මිදීලා ඔබට ලං වේවී