Supem Wee (Deweni Inima Teledrama Song) Video


Download Supem Wee (Deweni Inima Teledrama Song) mp3


සුපෙම් වී සිටිනා සඳ කතාව මා පතනා 
හැඟුම්වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා 
පෙම පෑහීලා නැහැවීලා සිත මාගේ සුව විඳිනා 
පෙම පෑහීලා නැහැවීලා සිත මාගේ සුව විඳිනා 

සීතේ රහසින් ලංවීලා මා හා දෑසින් යාවීලා
ආසා දහසින් මත් වීලා මාගේ දෑතින් අල්ලාලා
සීමා මායිම් නෑ කියලා මා හා ලං වී ඔබ ආවා
පෙම පෑහීලා නැහැවීලා සිත මාගේ සුව විඳිනා 
පෙම පෑහීලා නැහැවීලා සිත මාගේ සුව විඳිනා 

මාගේ සිහිනය ඉටුවීලා කියනා හැඟුමන් උතුරාලා
පිවී ඇවිදින් සිත දීලා මාගේ පැතුමන් සරසාලා
සීමා මායිම් නෑ කියලා මා හා ලං වී ඔබ ආවා
පෙම පෑහීලා නැහැවීලා සිත මාගේ සුව විඳිනා 
පෙම පෑහීලා නැහැවීලා සිත මාගේ සුව විඳිනා 

සුපෙම් වී සිටිනා ...