Sithin Lanwela - Milinda Sandaruwan Video


Download Sithin Lanwela - Milinda Sandaruwan mp3


සිතිං ලංවෙලා දුරින් ඉමු සදා
මේ තමා දෛවේ කියලා හිතලා හිත හදන්
පෙම් කලාට පණ මේන්
නෑ ලැබීලා මෙතුවක්
වේදනා මිසක් සැනසීමක් කාගෙවත්

ආයෙමත් ලබන භ‌වයේ මාගේ වේවා ඔයා
එනකල් තනිව ඉන්නම් මං පෙර මං බලා

අඩියෙන් අඩිය තියලා ගියපු මාවත එදා
කව්දෝ එක්කන් යනවා නොයන ගමනක් ඔයා
ඉන්නම් මුකුත් නොදොඩා පෙනෙද දෙ දෙස බලා
හීනෙන් වත් දකින්නයි ඔබව පෙරුමන් පුරා

ආයෙමත් ලබන භ‌වයේ මාගේ වේවා ඔයා
එනකල් තනිව ඉන්නම් මං පෙර මං බලා

කදුලින් කදුල ගැනලා ගෙවන දීගෙට වඩා
මාගේ ප්‍රේමේ අදටත් රත්තරං යැයි කියා
ආයෙ දිනක හිතුනොත් එන්න මා වෙත සොයා
තාමත් මාගේ හැමදේ ඔබට අයිතියි කියා

ආයෙමත් ලබන භ‌වයේ මාගේ වේවා ඔයා
එනකල් තනිව ඉන්නම් මං පෙර මං බලා

සිතිං ලංවෙලා....