Sitha Mage - Sajan Poogala Arachchi Video


Download Sitha Mage - Sajan Poogala Arachchi mp3


සිත මගේ නැවතිලා
රැය පුරා.. තනිවෙලා
භවයෙන් භවේ පැතු නිසා
මගෙ ලොවේ සද වෙලා
උණුහුමක රැදිලා සිත දැහැන බිදිලා
මේ ලොවේ තනිවෙලා

ඔබමයි පැතුවේ මුළු ජීවිතේ
සසරේ පුරා
අද තනිවී මා අදුරේ වෙලී
භවයෙන් භවේ පැතු නිසා
මගෙ ලොවේ සද වෙලා
උණුහුමක රැදිලා සිත දැහැන බිදිලා
මේ ලොවේ තනිවෙලා

පැතුමන් සිරවී හදවත පුරා
මතකය දවා
සිහිනය බොදවී හද ගොළු වෙලා
භවයෙන් භවේ පැතු නිසා
මගෙ ලොවේ සද වෙලා
උණුහුමක රැදිලා සිත දැහැන බිදිලා
මේ ලොවේ තනිවෙලා

සිත මගේ නැවතිලා...