Sith Gath Ae [සිත් ගත් ඈ] - Madhuritha Samarasinghe Video


Download Sith Gath Ae [සිත් ගත් ඈ] - Madhuritha Samarasinghe mp3


නුඹ මා හමුවූ දා
නුඹ මා වෙන්වූ දා
මතකේ සෑමදා තියේ රැදී
මා සිත් ගත් ඈ
මා හැර ගිය ඈ
රැවකී මා සිතෙහි ඇදී
බැදුනා බිදුනා මැව් සිහිනේ සැගවූවා
නුඹෙ නෙත් නොලැබූ මා නෑ තනිවී

සිත හා තනිවූදා
සිටියත් ඈ වෙනකෙකු හා
නෑ කිසිම දුකක් හිතෙහි ඇතිවූ
ගෙවෙනා වූ මේ ජීවිතේ 
ගෙන කී නුඹ මා නොපැතූ
සතුටින් විදගමි තනිවූ ජීනිතේ

මේ මාවතේ පියනගමි මා මෙසේ
නුඹ නැතිමුත් ඇත මා විකසිත වී
පවසමි අද මා මෙලෙසේ
නැතිමුත් නුඹ මා දිවියේ
නැත කිසි අඩුවක් මට දැනුනේ

නුඹ මා හමුවූ දා...