Sirawee | Sandeep Jayalath ft. Manakkalpitha Video


Download Sirawee | Sandeep Jayalath ft. Manakkalpitha mp3


අදින් අවසර මැකී යන්නට
හැගුම් මග අතුරා
දෙතොල් තෙමුනට නුරා ගින්නට
සිත නුඹෙන් මිදිලා
සිරවි.. පෙම් සිහිනයේ
රැවටී.. දෙතැනක ලයේ

රැය මත් හිනැහෙනා
තනිකම වැට කඩුලු බිදදා
නුඹෙ වෙන්න පතලා තිබු පෙම
නුහුරුවට දැනුනා
සිරවි.. පෙම් සිහිනයේ
රැවටී.. දෙතැනක ලයේ

RAP

අදින් අවසර මැකී යන්නට