Sihina Pibidena | Chandima Jayasinghe Video


Download Sihina Pibidena | Chandima Jayasinghe mp3


සිහින පිබිදෙනා රෑ යාමේ
කදුලු ගිලිහුනා මගෙ දෑසේ
ඇයිද රැවටුවේ සිත මාගේ
නැතිද පෙම් ක‌ලේ මං වා‌ගේ

ඔබට ලංවෙලා රිදුනු හිතේ
නැවත ආදරේ හීන ‌කොහේ//

පෙම් පවනේ මට ලංවුන
ඒ සෙනෙහේ හිමි නෑ අද//
මේ දෑතේ දැවටී හිද 
රිදවූයේ මා කෙලෙසද

බොල් පිණි සේ නෙත් වෑහෙන
මේ කදුලැල් සගවන්නද//
සිත් බැදුනේ වෙන් වන්නද
ඔබ එන්නේ නැතුවමද