Shrungari - Rahal Alwis (With Lyrics) Video


Download Shrungari - Rahal Alwis (With Lyrics) mp3


හිමිවෙන්න ආයේ පැතුමන් පතා
සමුදුන්නෙ මාගෙ හිතටත් හොරා
මතකයේ සේයා මැකිලා එදා
වේදනා යායේ මං තනිවුනා

ජීවිතේ මාගේ රැකගන්න පණ සේ
සිටියේ ඔයා සෑමදා
රිදවලා හඩවාපු ශුංගාරියේ
අද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්න එපා කව්රුවත් ජීවිතේ
සතුටින්ද ඉන්නේ ඔයා
මං තාම දුක් විදිනවා
මං තාම දුක් විදිනවා

රෑ පුරා හීනෙන් තාමත් මැවෙන්නේ
ඔබෙ රූපෙමයිනේ කාටත් ‌හොරා
අනුරාග දෑසින් ආදරෙන් කීවේ
ඔයා මගෙමැයි නොවෙදැයි කියා

ජීවිතේ මාගේ රැකගන්න පණ සේ...

කොච්චර හුගක් කල් ලංවෙන්න පැතූවත්
ඉන්නේ ඔයා අද අන්සතු වෙලා
ආදරේ මාගේ රැවටුවේ මෙලෙසේ
ආදරේ මගේ මදිවූ නිසා
හිමිවෙන්න ආයේ පැතුමන් පතා
සමුදුන්නෙ මාගේ හිතටත් හොරා
මතකයේ සේයා මැකිලා එදා
වේදනා යායේ මං තනිවුනා

ජීවිතේ මාගේ රැකගන්න පණ සේ...