Sathutindo - Senaka Perera Video


Download Sathutindo - Senaka Perera mp3


ඔබ නැතුව මට මෙහෙම තව ඉන්න බෑ
සමුදීලා ගියදා පටන්
යලි ඒවී මතු දිනක මා මග බලන්
ඉන්නම් ඔයා එයි කියා

සතුටින්දෝ ඔබ ඉන්නෙ 
ගිය තැන ඔහුත් එකක්ලා
හිනැහෙන්නේ හැමදාමත්
 මගෙ පන නොවේ සෑමදා

වෙනසක් වෙලා ලග වුන් ඔයා
දැනුනේම නෑ යයි කියා
අදහන්න බෑ පෑව පෙම ඒ ඔයා
සිතුවේම මාගෙයි කියා//

සතුටින්දෝ ඔබ ඉන්නෙ 
ගිය තැන ඔහුත් එකක්ලා
හිනැහෙන්නේ හැමදාමත්
මගෙ පන නොවේ සෑමදා

හුස්මන් පවා ඔබ කෝ කියා
විමසාවී උද‌යේ හවා
ඔබ ආයේ දැකගන්න පෙර සේ මෙමා
දින ගනිමි මතු සෑමදා//

සතුටින්දෝ ඔබ ඉන්නෙ 
ගිය තැන ඔහුත් එකක්ලා
හිනැහෙන්නේ හැමදාමත්
මගෙ පන නොවේ සෑමදා

ඔබ නැතුව මට මෙහෙම තව ඉන්න බෑ
සමුදීලා ගියදා පටන්
යලි ඒවී මතු දිනක මා මග බලන්
ඉන්නම් ඔයා එයි කියා