Sasaren Aa Mithura (සසරෙන් ආ මිතුරා) - Methun SK ft. Sarith Surith Video


Download Sasaren Aa Mithura (සසරෙන් ආ මිතුරා) - Methun SK ft. Sarith Surith mp3


වලාකුලෙන් පාවී ඇවිත්
ගීයක් ලියා මගේ ලෙයින්
කතරේ කෙලවර සොයා
යන්නේ තනියෙම ඔයා

සසරෙන් ආ මිතුරා
කොයිද නැවතත් සැගවුනේ
අහසෙන් ආ ඇරයුම්
රැගෙ තනිකලා මා මිහිතලේ
ඇයි මා හා... තනිකලේ

යලි එන හෙටක්
දැනගෙන හිතක්
මැරි මැරි සිටිත් කල් පාතයක්
ක්තිජේ කෙලවර සොයා 
එන්නම් හමුවන තුරා

සසරෙන් ආ මිතුරා...

නිම්තරක් නොපෙනෙන මාරුතේ
සන්හිද වී ඔබ ඇතින් පෙනේ
මා එනකල් මග බලමින් ඇතේ
එතෙර වන්නට පෙර තොටුපලේ

සසරෙන් ආ මිතුරා...