Sandanari ( Sandanaari ) - Official Video Video


Download Sandanari ( Sandanaari ) - Official Video mp3


හුසමේ සැමදා රැදුනා
සද නාරී උපමා මැවුනා
වැස්සේ සිතු සේ තෙමුනා
කිදුරාවී මනසේ ඇදුනා
 
නෙතු යාවී බැදීලා සදා 
හීන ගානේ රැයෙහි පවා
සද සේයා වතේහි මවා
පිණි සීතේ දැනේවී කතා
 
සුසුම් අංශු පාශා
සුපෙම්වන්ත ආශා
දෑක මදනල ගවසා
හැගුම් රංචු වීලා
රැයේ පින්න වීලා
මීන ඇසිපිය සලලා
සිතේ හැගුම කොදුරා
සදා මටම ලැබෙනා
නාරි සදා මාගෙ වීලා
 
නෙතු යාවී දැනීලා සදා....
 
රැදී ඉන්න මා හා 
සුපෙම් බැල්ම පාලා
සේද රතදර මුමුණා
රැයේ නින්දෙ පායා
මවා දුන්න සේයා
දෑත සසරම අමුණා
සිතේ හැගුම කොදු
සිතේ හැගුම කොදුරා
සදා මටම ලැබෙනා
නාරි සදා මාගෙ වීලා
 
නෙතු යාවී දැනීලා සදා....