Samada (සැමදා) - 6th Lane Video


Download Samada (සැමදා) - 6th Lane mp3


ඉන්නම් මා 
අහසේ තරු යලි කිසිදා නොපායන තුරු 
සයුරේ රළ යලි කිසිදා නොනැගෙන තුරු
විහගුන් නද යලි කිසිදා නොඈසෙන තුරු
මා මියෙනා විට නුඹ හිදීවී මතකයේ
මං ආදරේ සැමදා සැමදා..සැමදා මං ආදරෙයි

මම දනිමි කෙලෙසකවත් 
කෙදිනකවත් නුඹ තරම්
මා වෙනුවෙන් බැදෙනා කෙනෙකුන් 
මට නොලැබෙන බවනම්
සංසාරේ අපි දෙන්න 
ඉන්නට ඇති එක්වීලා
මතු උපදින හැම භවයෙම
නුඹ මාගේම වේවා

රෝස යායේ සිහිනෙන් දකිනා
රෝස කුමරී නුඹ කොහෙදෝ
අද මා සනමන්නේ
හමුවී රහසේ පෙරදා වාගේ
මා තරුලේ සතුටින් හිනැහෙන් සැමදා

ඉන්නම් මා ...