Saba Adare ( සැබෑ ආදරේ ) Samith Sirimanna Video


Download Saba Adare ( සැබෑ ආදරේ ) Samith Sirimanna mp3


සැබෑ ආදරේ පයින් පාගා මගේ
ජීවිතේ කරදරේ ඇයි මේ වගේ
ඔබේ ආදරේ ජීවිතේ නිසා මගේ
දෙපාරක් නොහිත මං පෙම් කලා රන් කද මගේ

විදින්නට තිබූ ජීවිතය විදවලා
මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා//

වේදනා හංගලා සිනාසිසී මෙමා
ඉන්නවා ඔයා ියේ නෑ කියා සිතා
ලෝකයා කතා කියයි ඔයාට හැංගිලා
ඉවසගන්න බෑනේ තාම ආදරෙයිනේ මා

විදින්නට තිබූ ජීවිතය විදවලා
මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා//

ආයේ ආවොතින් ඔයාව බාරගන්නෙ නෑ
ජීවිතේට වේදනාව ආයෙ ඕන නෑ
ඒ වුනත් ඔයා කෙරේ වෛරයක්ද නෑ
මං ව‌ගේ කෙනෙක් ලැබේද මං හිතන්නෙ නෑ

සැබෑ ආදරේ පයින් පාගා මගේ...