SUDU - Milinda Sandaruwan Official Music Video Video


Download SUDU - Milinda Sandaruwan Official Music Video mp3


ධෛවයේ ලියවී තිබූ
සෑම දේ ලැබුනත් පැතූ
මොහොතක් ඔබගෙ සෙනෙහේ
ලබන්නට පිං  මදි වුනු
අපිට අපි හිමි නැතිවුනු
ලෝකයෙන් පිටවී යමු
නැවතත් ලබන භවයේ 
පෙම්වතුන් වී හමුවෙමු

මතු දිනක මම පොලෙවෙ වැලලෙන තුරු
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ//

වාවගන්න බෑ මේ 
වේදනා පපුවට මගේ
හීනයක් වෙලාවත් 
ඔබ එන්නෙ නෑ පෙර වගේ
ලේ වලින් කුරු‌ටු ගා 
දිව්රලා කියන්නම්
අද ලගින් නැති වුනත් 
ආදරෙයි තාම මං

මතු දිනක මම පොලෙවෙ වැලලෙන තුරු
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ//

කාලයක් ගෙවීලා ගිය තරම්
වේගෙන් අපේ
හිතාගන්න වත් බෑ 
තත්පරෙන් තත්පරේ
රන්ඩු වී යාලූ වී
හිටි අතීතේ සිහි කරන්
මතක අපගේ කර නිදන්

ධෛවයේ ලියවී තිබූ...