SANUKA - Ciao Malli (චාඕ මල්ලි) Video


Download SANUKA - Ciao Malli (චාඕ මල්ලි) mp3


මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම් 
බෝට්ටුවෙන් ඉතාලියට ආවේ මන් 
දේශාංශය වෙනස් උනේ එහිදී දැන් 
Signorina උඹ හින්දා මැරුණා මං 

අනාත වූ වෙලේ 
කුනාටු සාගරේ 
කාසි නිසා අපි විඳේව්වා...
ඉතාලි බෝඩරේ 
පැන්නා කඳු දිගේ 
කොලයක් හෙව්වා පාර පුරා...

චාඕ මල්ලී 
ගැම්මට ඉතාලි ආවා 
චාඕ මල්ලී
හංගන් ඉඳහිට හැඬුවා 
චාඕ මල්ලී
අම්මව බලන්න යනවා 
චාඕ මල්ලී

භාෂාවත් පුරුදු උනා තනියෙන් මන් 
දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන් 
මිලානෝ වල ෂෝ තිබුනොත් යනවා මන් 
සණුක එක්ක සෙල්ෆියකුත් ගැහුවා මන් 

අනාත වූ වෙලේ 
කුනාටු සාගරේ 
කාසි නිසා අපි විඳේව්වා...
ඉතාලි බෝඩරේ 
පැන්නා කඳු දිගේ 
කොලයක් හෙව්වා පාර පුරා...


චාඕ මල්ලී 
ගැම්මට ඉතාලි ආවා 
චාඕ මල්ලී
හංගන් ඉඳහිට හැඬුවා 
චාඕ මල්ලී
අම්මව බලන්න යනවා 
චාඕ මල්ලී

Signorina ඔයා එක්ක බිව්වේ Margarita 
මං ගමේ හිටිය කාලේ 
පැද්දේ හයර් එකට ආටා 
අපේ එහා ගෙදර නීටා 
ගේ ඩෝටා තමයි රීටා 
මේ මත එක්ක පැනල ගිහින් 
රෑට නෑ පරාටා 

සල්ලි තරහ වෙලා මටම තිබ්බ සැරට බූටා 
ඉතින් බෝට්ටුවට සල්ලි ගෙව්වේ උකස් කරලා ආටා 
මහා මුහුද මැද්දේ උයන් කෑවේ කරවල බං කට්ටා 
උඹ දන්නේ නෑ මං කාපු කට්ට මගේ Signorina

අනාත වූ වෙලේ 
කුනාටු සාගරේ 
කාසි නිසා අපි විඳේව්වා...
ඉතාලි බෝඩරේ 
පැන්නා කඳු දිගේ 
කොලයක් හෙව්වා පාර පුරා...


චාඕ මල්ලී 
ගැම්මට ඉතාලි ආවා 
චාඕ මල්ලී
හංගන් ඉඳහිට හැඬුවා 
චාඕ මල්ලී
අම්මව බලන්න යනවා 
චාඕ මල්ලී.....//