Ridena Noriddana - SANKA DINETH Video


Download Ridena Noriddana - SANKA DINETH mp3


රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සනා
කියමු ලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුම් සිහින නෙමෙයි කිසාදා
මේ එන්නෙ දෙව්ලිය පපුවේ හුස්ම තියා
මා ඇවිලිලා ඈ නිවෙනවා
ඈ ඇවිලිලා මා නිවෙනවා

උණුසුම් දෙතොලේ හැගුමන් කිතිකවනා
සද නැති රෑ තරු සියො ලග කතා කලා
අත අතනෑරහ නොනිදා පහන් කලා
නිදි නැති නදියක උණුහුම ඉපැද්දුනා
මා ඇවිලිලා ඈ නිවෙනවා
ඈ ඇවිලිලා මා නිවෙනවා

උරහිසේ හිස තියන් ආදරේ කියනවා
වේදනා ඇසි දෙකේ ඇවිලිලා
මා නිවෙනවා ඈ නිවෙනවා
ඈ නිවෙනවා මා නිවෙනවා