Rawatuna Nowe - Thushara Joshap New Song Video


Download Rawatuna Nowe - Thushara Joshap New Song mp3


ඇවිදින් මඟක් 
ගෙවලා දුරක් 
ආපසු හැරී යන්නදෝ ලං වුනේ 
මේ හිටි ගමන් 
මේ හැටි තරම් කා හින්දදෝ වෙනසක් 
ඔබේ මේ තරම් 

රැවටුනා නොවේ හැම දාමත් උනේ 
විශ්වාස කල හින්දයි මට වැරදුනේ.....//

දෛවෙන් මන් විඳවන්න තිබිලා ඇති 
හමු ඌයේ ඒ හින්ද වෙන්නැති ඔයා
පැතු හීන උඩු සුලඟේ 
වෙන හිතක පැටලීලා ගියදා ඔයා 

රැවටුනා නොවේ හැමදාමත් උනේ 
විශ්වාස කල හින්දයි මට වැරදුනේ.....//

වෙන කාගේ කිසිදාක වෙන්නෑ කියා 
නැතිවාද දැන් මතක ඒ කී කතා 
මතකෙන් ගිලිහි මාගේ යන්නට ඔයා 
නෙතුපියවී මා යන්න වෙයි මියැදිලා 

ඇවිදින් මඟක් 
ගෙවලා දුරක් 
ආපසු හැරී යන්නදෝ ලං වුනේ 
මේ හිටි ගමන් 
මේ හැටි තරම් කා හින්දදෝ වෙනසක් 
ඔබේ මේ තරම් 

රැවටුනා නොවේ හැමදාමත් උනේ 
විශ්වාස කල හින්දයි මට වැරදුනේ.....//