Rathu Thol Pethi - Roony | Aryans Films (With Lyrics) Video


Download Rathu Thol Pethi - Roony | Aryans Films (With Lyrics) mp3


ඔබ දුටුවදා පටන් හිරි වුටුනු මා ‌හදේ
ඉවසන්නට බෑ තවත් මට නම්

නුඹ මා ලග මා නුඹ ලග 
රතු තොල් පෙති සිප විදලා
පැටලුනු හිත නුඹ අභියස
සද රහසෙම කදුලු සලා

රහසින් බැදි අපෙ ප්‍රේමය
නිම් හිමි නැති තැන් අතරේ පාවී
මිරිගුව නුඹ මේ මිහිපිට
ලුහු බැද මා පියඹා පියඹාලා

නුඹ මා ලග මා නුඹ ලග 
රතු තොල් පෙති සිප විදලා
පැටලුනු හිත නුඹ අභියස
සද රහසෙම කදුලු සලා

හිස මල නුඹ රන් ගෙන මම
මත්වුනු මා සයුරු ඉමේ පාවී
මිරිගුව නුඹ මේ මිහිපිට
ලුහු බැද මා පියඹා පියඹාලා

නුඹ මා ලග මා නුඹ ලග 
රතු තොල් පෙති සිප විදලා
පැටලුනු හිත නුඹ අභියස
සද රහසෙම කදුලු සලා//