Pemwanthiye - Ranjith Thilakarathna Video


Download Pemwanthiye - Ranjith Thilakarathna mp3


පෙම්වන්තියේ ආදරෙන් ලංවෙලා
උන්නු කාලේ සිහින මන්මත් කලා
උණුහුමේ රැදිලා උන්නේ මා
පැතුවේ ඔබම නිසා

නෙතු කදුලු බිදුවත වෙලීලා
ඔබ මාව හැරදා ලිහිල්ලා//
ඉකිගසා හඩනවා ආදරේ නිසා

අපි පෙම් කෙරුවේ සැමදාම ලගින් ඉන්නනම්
ඇයිද මේ කදුලු හැමදාම ඇස් දෙක දරන්
උරුම කරදුන්න දුක පපුවටම හිර කරන්
මං ඉන්නම් හිතින් රත්තරං

නෙතු කදුලු බිදුවත වෙලීලා
ඔබ මාව හැරදා ලිහිල්ලා//
ඉකිගසා හඩනවා ආදරේ නිසා

ඔයා මගෙ වෙච්ච කාලයේම මතකය අරං
පැතුව ආදරය ඔබ තනිව අරගෙන ගිහින්
ආයේ සංසාරේ නුඹ ලග ඉදන් ආදරේන්
මං ඉන්නම් ඉතිං රත්තරං

පෙම්වන්තියේ ආදරෙන් ලංවෙලා
උන්නු කාලේ සිහින මන්මත් කලා
උණුහුමේ රැදිලා උන්නේ මා
පැතුවේ ඔබම නිසා