Omari Latha 2017 - Dushyanth Weeraman ft. Piumi Hansamali Video


Download Omari Latha 2017 - Dushyanth Weeraman ft. Piumi Hansamali mp3


ඔමරි ලතා පාන කොමළ දාන කුමාරි
උඹ මහපාරේ දාන මුලුළු මානවිකාවී
ආ දුම්බර සිට පයින් ආපු පිස්සු විකාරී
උඹ මගේ ලගින් ඉදපන් මගෙ සුපෙම්බරාවී//

සීත ඈත පේන මානේ හැගුම්බරාවී
ඔය පාන මුකුලු දුටු මගෙ ඇස් එලියට ඒවී//
කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරී
උඹේ දත් දොස්තර උපාදියට අද මගේ භාරී//

නාන තොටේ අර නාන ‌තොටේ ආ නාන තොටේ
දියබරියට නෙලපු කමාරි
ආ වෙරලු ගගේ අර වෙරලු ගගේ ආ වෙරලු ගෙඩිය
හතට බෙදන් කාපු කුමාරී

ටිකිරි ලියා කලෙත් අරන් ලිදට ගියාලු
ඔය මගේ මැණික ටිකිරි එකක් කොමළ කරාලු
කබරගොයා දැකපු ටිකිරි ඇද වැටුනාලූ
අර මගේ මැණික *** පැනලා ගියාලු

සීත ඈත පේන මානේ හැගුම්බරාවී
ඔය පාන මුකුලු දුටු මගෙ ඇස් එලියට ඒවී//
කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරී
උඹේ දත් දොස්තර උපාදියට අද මගේ භාරී//