Obe Adare (Female) Full Video Song | Nino Live Movie| Umali Thilakarathne (Lyrics) Video


Download Obe Adare (Female) Full Video Song | Nino Live Movie| Umali Thilakarathne (Lyrics) mp3


මෙතරම් සොඳුරු රැයක් තියේද ආයෙමත්
තාරුකා සිපගන්නටත් හිතේ
තුරු මුදුන් අතරින් පියාඹා පාවී
හදවතේ දොර පියන් හැර බලන්න

සිහිනයත් නිදා සිටී
ඇහැරිලා බලා හිඳී
මේ ජීවිතේ

ඔබේ ආදරේ සොයායන්න
ඔබේ තුරුලේ සනසවන්න
උරහිසේ හිස තියා ගිම් නිවන්න
මියෙන්නට පෙර මොහොතක් වත් 
ජීවත් වෙන්න

යදම් පව්රු බැඳි ලොව බිඳ දමන්න
සිතින් නැරමූ උයන් සොයා පියඹන්න
ඔබේ නමින් මිහිපිට පිපෙනා මල් දැකගන්න
මියෙන්නට පෙර මොහොතක් වත්
ජීවත් වෙන්න

ආදරේ ඔබේ සොයායන්න
තුරුලේ ඔබේ සනසවන්න
උරහිසේ හිස තියා ගිම් නිවන්න
මියෙන්නට පෙර මොහොතක් වත් 
ජීවත් වෙන්න