Oba Noena Karane | Saradam2 | Nadeera Nonis | Official Video Video


Download Oba Noena Karane | Saradam2 | Nadeera Nonis | Official Video mp3


ඔබ නොයෙන කාරණේ දැනුනා
ඉකිබින්ද කාරණේ දැනුනා
සමුගන්න කාරණේ දැනුනා
විඳවන්න වූ සෙනේ පිරුණා
විඳවන්න වූ සෙනේ පිරුණා

තව නැද්ද හංසියේ ඔබ ලඟ හීන
තනිකම නිවන යමක් මතකෙට ගේන//
වෙන නැද්ද හංසියේ ඔබ ලඟ හීන
මට සේම ඔහු හටත් ගින්දර ගේන

ඔබ නොයෙන කාරණේ දැනුනා
ඉකිබින්ද කාරණේ දැනුනා
සමුගන්න කාරණේ දැනුනා
විඳවන්න වූ සෙනේ පිරුණා
විඳවන්න වූ සෙනේ පිරුණා

ඔබ නොයෙන ජීවිතෙත් මා ආනාතයි
ඉකි බින්ද මාවතෙන් මා පාරාදයි//
සමුගන්න මාවතේ ඔබ හමා යයි
විඳවන්න වන්න ඔය දෙතොල් සිනාසෙයි

ඔබ නොයෙන කාරණේ දැනුනා
ඉකිබින්ද කාරණේ දැනුනා
සමුගන්න කාරණේ දැනුනා
විඳවන්න වූ සෙනේ පිරුණා
විඳවන්න වූ සෙනේ පිරුණා