Oba Illala (Pera Pawa) - Nimash Fernando Video


Download Oba Illala (Pera Pawa) - Nimash Fernando mp3


ඔබ ඉල්ලලා හඩනා නෙතු දිහා
ඇයි නොබලන්නේ දෙවියන් පවා
ඔබ හට පෙම් කලා මගෙ පණටත් වඩා
මගේ ජීවිතය නුඹ වූ නිසා

පෙර පවකටදෝ මෙදා
මට මට මග හැරුනේ ඔයා
ඉවසන්න බෑ වේදනා//

පෙරදා ඔබේ ආදරය මත සැතපිලා
මැව් හීන මතකයිද අපි ලංවෙලා
කවදාකවත් දාලා යන් නෑ කියා
නොසිතූ ලෙස්නි මාව තනි කර ගියා

පෙර පවකටදෝ මෙදා
මට මට මග හැරුනේ ඔයා
ඉවසන්න බෑ වේදනා//

කවදාක ‌හෝ හුස්මන් පවා නිම වෙලා
මා මැරිලා යයි මේ ලෙසින් විදවලා
නැවතත් මගෙ වෙන්න දවසක ඔයා
එතකල් බලා හිදිමි මා තනි වෙලා

ඔබ ඉල්ලලා හඩනා නෙතු දිහා...