Oba Enawanam (ඔබ එනවානම්) - Hasini Samuel Video


Download Oba Enawanam (ඔබ එනවානම්) - Hasini Samuel mp3


මා පාර ලග ඉන්න හැංගී හොරා
පෙම් පාට මනමාල කම් නම් එපා
මා ගාව රැදුනා ඒ මතකේ සදා
ලංවෙන්න බෑ සැමදා හැංගි හොරා
ඔබෙ වෙලා දැන්
හැමදා මට ලග මම ඉන්නම්
කතා කලානං
හොරැහින් බලලා ඉගි දෙන්නම්
ඔයා මගේ නම්
ඔබේ වෙලා මම ලග ඉන්නම්
සදා පතන්නම්  
මා හට ආදරේ දෙනවානම්

රැප්.......

වෙන් වෙන්න නම් බැනේ හිත් සනසලා
පෙම් සුවද මා ගාව විසිරී ගියා
රැදුනාට කම් නෑ මනමාල ඔයා
මා පාරේ මම ඉන්නවා

කටකාර මං කතුරක් වගේ
ලග ඉන්නම් දෙපලයි වගේ
අහං ඉන්නනම් බැරිවෙයි නගේ
කටනම් සැරයි බය වෙයි වගේ ඔයා

රැප්.......

මා පාර ලග ඉන්න හැංගී හොරා...