Oba Dutuwa Dine - Chathuranga Wanniarachchi [ Dimi3 presents ] Video


Download Oba Dutuwa Dine - Chathuranga Wanniarachchi [ Dimi3 presents ] mp3


ඔබ දුටුව දිනේ ඉදලා
පාලුවක් ඇත්තෙ නෑ
ආදරෙයි කියා කියලා
අහිමි කරගන්න බෑ
මිතුරියක් සේ මා ලගින්
ඔබ ඉන්නවානේ සතුටින්
හිත දුකයි පෙම්වන්තියේ
ආදරේ පවසන්න බෑ
ආදරේ පවසන්න බෑ

දවසින් දවසට ඔබ හමුවේ
මොහොතින් ‌මොහොතට 
මතක ගෙනේ
ඔය බැල්මෙන් මා
නිදි නැතිව තියේ
ඔයා ඉන්නවනම් ලග හැමදාමත්
මම හෙමින් හෙමින් ලං වෙන්නම්
මට සදක් වෙලා ජීවිතය පුරා
කියලා දෙනවානම් ඔබේ ආදරේ

සීතල රෑ ඔබ මා අමතයි
වචනෙන් වචනෙට මිහිර ‌ගෙනෙයි
තුරුල් කරගන්නදෝ අහන්නත් හිත කියයි
ඔහු ගැන පවසා ඔබ සතුට වුනා
දුක දරාගන්න බැරිවේවී මම සිනාසිලා
කදුලත් හංගා තනිවෙලා හිදින්නම්

ඔබ දුටුව දිනේ ඉදලා