Nurawani | Anushka Udana - Wasthi Productions Video


Download Nurawani | Anushka Udana - Wasthi Productions mp3


නුරාවණී බලන් 
මා දිහා වරින් වරේ
අනුරාගිණි දවන් 
මා හ‌දේ නිවෙනා ගිනි
හද තාමත් ගැහෙන්නේ
මට මාවත් දැනුනා
හිත තාමත් සොයනා
සද තාමත් තියෙන්නා
මන් මාවත් ඉහිලෙන්නා
නුරවණි ඔයා

ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා 
නුරාවණී ඔයා//

ප්‍රියාවිණි සන්සුං වී ඔබ
මා ලගින් ඇදී
මිහිරාවණී මං මත්වී
ඔබබේ රුවින්
හද තාමත් ගැහෙන්නේ
මට මාවත් දැනුනා
හිත තාමත් සොයනා
සද තාමත් තියෙන්නා
මන් මාවත් ඉහිලෙන්නා
නුරවණි ඔයා

ගෙනියන් ගෙනියන් මා...