Nubai Hera Giye (Diwranna Kisideyak 2) - Jeevana Fernando Video


Download Nubai Hera Giye (Diwranna Kisideyak 2) - Jeevana Fernando mp3


නුඹ මට හරස් වෙලා හිතට රහසක් වෙලා
නුඹට ඕනෑ වෙලා ගියත් අපි වෙන් වෙලා
ආයෙ ඇවිදින් සොයා කීවත් නිදොස් වෙලා
හිතනවාද මගෙ ආදරේ යලිත් හිමි වෙයි කියා

නුඹයි හැර ගියේ 
මා නෙමෙයි මා නෙමෙයි
මටත් වේදනා 
නෑ නෙමෙයි නෑ නෙමෙයි 
නෑ නෙමෙයි නෑ නෙමෙයි

හේතු ඕන නෑ මං අහන් නෑ කාරනා
ආදරේ කියා නුඹ දුන් තරම් වේදනා
නිවාපු හිත යලිත් නුඹ අවුලුවන්නට එපා
ඒ ආදරේ ඇති ජීවිතේ පෑරුවා
එදා නුඹෙ අගේ මැකීලා මගෙ හදේ
එදා වුන් අදත් ඒ නුඹත් අද නැතේ

නුඹයි හැර ගියේ 
මා නෙමෙයි මා නෙමෙයි
නෑ නෙමෙයි නෑ නෙමෙයි 
නෑ නෙමෙයි නෑ නෙමෙයි

තීරනේ නු‌ඹේ තේරුමක් නෑ අද හඩා
නොකීව දේ වැඩියි නුඹට මා කීවට වඩා
ආදරේ නොවේ මා දුන්නෙ ජීවිතේ එදා
තියේද තව දුකක් මේ අහිමි වීමට වඩා
නුඹේ හා මගේ අතීතේ නෑ හිතේ
එදා වුන් මමත් ඒ නුඹත් අද නැතේ


නුඹ මට හරස් වෙලා හිතට රහසක් වෙලා...