Nodanuwath Kamata - Ruwan Hettiarachchi Video


Download Nodanuwath Kamata - Ruwan Hettiarachchi mp3


නොදැනුවත් කමට පෙරදා
මම ඔබට පෙම් කෙරුව හින්දා
දාහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා
නැහැ දැනන් හිටියේ කිසිදා අපමන දුකක් දෙයි කියාලා
හිතක් නැති කෙනෙක් මෙන් සත්තකින්.
මට ඔයා කෙරුවේ මුලාවක් කියලා

දැනන් හිටියනම් ඔහු හා යන්න මත්තෙන් 
ඔය දෑත දාලා යන්න මට තිබුනා

 

Song Title: Nodanuwath Kamata
Artist: Ruwan Hettiarachchi
Lyrics: Sajith V Chathuranga
Music: Chamath Sangeeth
Video: Lahiru Mudalige @ Hary Creations