Nil Tharuka - Tehan Perera (With Lyrics) Video


Download Nil Tharuka - Tehan Perera (With Lyrics) mp3


සිත්තම් සේයා අතරින් රූ චායා
මැවෙනා සිහිනේ තරු අසලින් පායා
සද දෙවගනක් අහසේ සැතපිලා
මා දෙස බලා උන්නා

නිල් තාරුකා පිරුණු ආකරේ
මල් වැස්සෙ පිණි වැටුනු සද වගේ//
සුරලොවින් පැමිණෙනා
දෙවගනකි නුඹ සදා

නෙතගින් පානා නුඹේ පැහැදුල් සිනහා
නොසිතූ විලසින් හිත හිරිවට්ටනවා
මේ පාලුවෝ රාවේ නුඹ මගේ
හිත පුරා සැරිසරනවා

නිල් තාරුකා පිරුණු...//