Nihanda Wuye - Tehan Perera | Official Music Video Video


Download Nihanda Wuye - Tehan Perera | Official Music Video mp3


නිහඩ වූයේ ඇයි
මාගේ සෙනෙහේ
කෙදින එයිදෝ මා සිපගන්නට ආයේ
දෙතොල් මා තෙමිලා නෑ
මේ තරම් හාදු වර්ෂාවකින්
නෑ මේ තරම් දුකක්ම ජීවිතේ

මටද අහිමි නුඹගෙ ආදරේ
වැස්සක් සේ පාවී
වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින්
කෙදින එයිදෝ මා

සුලග පාවී ගියා
මහවැස්සක පැටලී
අදුරු මන්දාරමේ යන්නට බෑ සැගවී
දෙතොල් මා තෙමිලා නෑ
මේ තරම් හාදු වර්ෂාවකින්
නෑ මේ තරම් දුකක්ම ජීවිතේ

මටද අහිමි නුඹගෙ ආදරේ
වැස්සක් සේ පාවී
වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින්
කෙදින එයිදෝ මා