Nidi Nena (Deweni Inima Teledrama Theme Song) - Kalpana Kavindi - With Lyrics (Lyrics) Video


Download Nidi Nena (Deweni Inima Teledrama Theme Song) - Kalpana Kavindi - With Lyrics (Lyrics) mp3


නිදිනේනා හීන ගේනා
මට ඕනා දෑස පේනා
සඳ පායා පායා රෑ සිත ඇහැරලා
කවුරුත්දන්නෙ නෑ මා ආශා
ම හට හිඟමන් වරුෂාවේ නැහැවීලා

මගෙ සඳරු  හැඟුම සඟවා මඟවා සිහින මවනවා
ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා
මගෙ එකම පැතුම පාරා පාරා රහසෙම ඉකි බුඳුනා
දවසක්දා පාවී එනවද මා සොයලා
සිද හදලා..
සඳ පායා පායා රෑ සිත ඇහැරලා
කවුරුත්දන්නෙ නෑ ආශා
ම හට හිඟමන් වරුෂාවේ නැහැවීලා

නෙතු කඳුලු අතරෙ රඳවා රඳවා දවස ගෙවනවා
ඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා
දුර බලන බලන වාරේ පාසා සමනල සිත සැලුනා
දවසක්දා පාවී එනවද මා සොයලා
සිද හදලා..
සඳ පායා පායා රෑ සිත ඇහැරලා
කවුරුත්දන්නෙ නෑ ආශා
ම හට හිඟමන් වරුෂාවේ නැහැවීලා

නිදිනේනා හීන ගේනා
මට ඕනා දෑස පේනා
සඳ පායා පායා රෑ සිත ඇහැරලා
කවුරුත්දන්නෙ නෑ මා ආශා
ම හට හිඟමන් වරුෂාවේ නැහැවීලා