Naari Hangum - Ruwan Hettiarachchi Video


Download Naari Hangum - Ruwan Hettiarachchi mp3


නාරී ගැගුම් උතුරවනා
සරාගී හිතවතී
අශා හැගුම් මතුකරනා
නුඹේ රූ තොල්පෙති

සැනකින් සිතුවම් චායා
ඇදුනා මනසින් ඔබ හා
ඇහි පිල්ලමක හොරෙන්//

ගත ලගින් මං දැවටෙමින්
 ඔබේ සයනේ පුරා//
ගෑවී ගැවී නාරි දෙහේ
හැගුම් මත් කලා//
රාගයෙන්

හුදකලා දෙතොලග පුරා
රොන් ගෙන හීසරා//
ගෑවී ගැවී නාරි දෙහේ
හැගුම් මත් කලා//
රාගයෙන්

නාරී ගැගුම් උතුරවනා...