Na Tharaha Ma (නෑ තරහ මා) - Aruna Panvilage Official Music Video Video


Download Na Tharaha Ma (නෑ තරහ මා) - Aruna Panvilage Official Music Video mp3


නෑ තරහා මා ඔබ කෙරේ කිසාමදා
සුලගක් වගේ ඔබ හැරගියත් ඔහු කරා
ජීවත් වෙලා සිටියේ මා ඔබ නිසා
ඔබෙ ආදරේ මට වටිනවා යැයි සිතා

එලැඹෙන භවේක මා සොයා
ඔබ නැවත එන්න මා සොයා
අහිමිව ගියත් මේ ආත්මයේ
හට නැතිව බෑ ඔයා..//

කාටත් අත නොපා 
සතුටයි දුකයි බෙදා
අපි හිටපු කාලේ
හොරු අරන් පිට වෙලා
පාළුවෙන් සදා 
කදුලැල් සුසුම් දරා
කල් ගත කලේ 
ඔබ මට කෙරූ දේ නිසා

එලැඹෙන භවේක මා සොයා...

මා මේ වන තුරා
වරදක් හිතා මතා
නැහැ කෙරුවේ මාගේ 
හදවතින් සගවලා
හේතු කාරනා
ඔබ ඇයි ගියේ කියා
පවසන් ලදේ 
සිහිනයෙන් වත් පැමිණිලා

එලැඹෙන භවේක මා සොයා...

නෑ තරහා මා ඔබ කෙරේ කිසාමදා...