Me Nihanda Bhawaye - Ashan Fernando Official Music Video - With Lyrics Video


Download Me Nihanda Bhawaye - Ashan Fernando Official Music Video - With Lyrics mp3


මේ නිහඩ භවයේ වරද කාරියේ
ආයිත් කිමද රහසේ මේ හිතින් අදින්නේ
ආත්මයේ පාවලා ගිය දිනේ සිට ඔයා
සිය දහස් වාරයක් මැරී මැරී ඉපදුනා
මරණ මංචකේදී හා මේ මා මතක් වෙලා
විදවන්නට නම් සිදුවෙයි හැම ආත්මයේ පවා

ආත්මය පවා සාක්කි දෙයි 
දෛවෙන් ගැලවෙන්නට බැරි වෙයි
කදුලු උපත්දා කල් නෙතේ
විඩාබරව හද කම්පා වෙයි
කිදාබැස්ස සෙනෙහස වැලපෙයි
ඔබට පමණි ආදරේ කලේ

ආත්මයේ පාවලා ගිය දිනේ සිට ඔයා
සිය දහස් වාරයක් මැරී මැරී ඉපදුනා
මරණ මංචකේදී හා මේ මා මතක් වෙලා
විදවන්නට නම් සිදුවෙයි හැම ආත්මයේ පවා

හුදකලා මගේ තනිවීමයි
පණ වගේ ඔබේ වෙන් වීමයි
පතාලා එන්නැති හැම භවේ
හිතුනු විටදි මා වෙත ඒමයි
හිතුනු සැනින් මා හැර යාමයි
මිරිගුවකි ඔබගේ ඔය සෙනේ 

ආත්මයේ පාවලා ගිය දිනේ සිට ඔයා
සිය දහස් වාරයක් මැරී මැරී ඉපදුනා
මරණ මංචකේදී හා මේ මා මතක් වෙලා
විදවන්නට නම් සිදුවෙයි හැම ආත්මයේ පවා

මේ නිහඩ භවයේ වරද කාරියේ
ආයිත් කිමද රහසේ මේ හිතින් අදින්නේ
ආත්මයේ පාවලා ගිය දිනේ සිට ඔයා
සිය දහස් වාරයක් මැරී මැරී ඉපදුනා
මරණ මංචකේදී හා මේ මා මතක් වෙලා
විදවන්නට නම් සිදුවෙයි හැම ආත්මයේ පවා