Me Hitha Langa - Dimanka Wellalage (Lyrics) Video


Download Me Hitha Langa - Dimanka Wellalage (Lyrics) mp3


මේ හිත ලඟ නතර වෙලා
පෙර වුන්නේ මාගේ විතරයි කිය
ඉන්නට මේ ලෙස දුරස් වෙලා
හදාගත්තෙ හිත කොහොමද තනිව ඔයා

ලඟ වුන්නු කාලයේ සුවඳ මට තව දැනේ
හඬන සිත පාලුවේ ඔබෙ ලඟයි මගෙ හැම වෙලේ
ඉන්න හැකිනම් හිනැහිලා මා මොලස හඬවා
සුභ පතන්නෙම් සදා මං ආදරේ නිසා

මේ හිත ලඟ නතර වෙලා
පෙර වුන්නේ මාගේ විතරයි කිය
ඉන්නට මේ ලෙස දුරස් වෙලා
හදාගත්තෙ හිත කොහොමද තනිව ඔයා

සිහින ගිලිහී මගේ මට මමද නැතිවුනා
රවටවලා මා මෙසේ වෙන හිතන පැටලුනු දිනේ
ඉන්න හැකිනම් හිනැහිලා මා මෙලෙස හඬවා
සුභ පතන්නෙම් සදා මං ආදරේ නිසා

මේ හිත ලඟ නතර වෙලා
පෙර වුන්නේ මාගේ විතරයි කිය
ඉන්නට මේ ලෙස දුරස් වෙලා
හදාගත්තෙ හිත කොහොමද තනිව ඔයා