Me As Oya | මේ ඇස් ඔයා - Sameera M Ramanayaka Video


Download Me As Oya | මේ ඇස් ඔයා - Sameera M Ramanayaka mp3


ඉපදුනත් මේ භවේ 
තනිකඩයි තාම මං
ඔබ කොහේ හෝ ඇති 
ඉපදිලා මා නමින්
එනමුත් නෑ තවත් 
දුටුවේ මගෙ රත්තරං
මිය යන්නට කලින් 
එන්න මා වෙත දුවන්

මේ ඇස් අයා දැකලා ඉතින්
හෙට උනත් මට ඇති මැරිලා ගියත්//

අම්මා ගෙනා යෝජනා 
එකිනෙකට මා බෑ කියා
මට මැව් කෙනා එන තුරා
මම ඉන්නවා තනි වෙලා

මේ ඇස් අයා දැකලා ඉතින්
හෙට උනත් මට ඇති මැරිලා ගියත්//

ආදරය මා සොයනා
කාලය යනවා පියඹා
හෙට මං ගියත් මියැදිලා
මතු භවයෙ හමුවෙමු පතා

ඉපදුනත් මේ භවේ...